තම සිසුවෙකු සමග අමුතුම සබඳතාවක් ඇති කරගත් අපූරු ඉංග්‍රීසි ගුරුවරියක් පිළිබඳව වාර්තා වේ. 24 හැවිරිදි එක් දරු මවක් ද වන මෙම ගුරුවරිය තම ලිංගික කටයුතු සඳහා තෝරාගෙන ඇත්තේ 8වැනි ශ්‍රේණියේ තමුන්ගෙන් ඉගෙනුම ලබන දරුවෙකි.
දරුවාට වයස අවුරුදු 13ක්වන අතර මෙම ලිංගික සබඳතාවය බොහෝ කාලයක් තිස්සේ පවත්වා ඇති බවටයි මේ වන විට අනාවරණය වී ඇත්තේ. බොහෝ විට දරුවාගේ දෙමාපියන් නිවසේ නොමැති අවස්ථාවල දී නිවසට පැමිණි ගුරුවරිය දරුවා සමග ලිංගිකව එක් වී ඇති බව පැවසේ.
එමෙන්ම කල් ගත වීමත් සමග මොවුන් දෙදෙනා දිනපතාම ලිංගිකව එක් වී ඇති බවට ද හෙළි වී තිබේ. කෙසේ වෙතත් පාසැලට රහසක් නොවූ මෙම සබඳතාව පිළිබඳ නිහඬ බව පුපුරා ගියේ 8 ශ්‍රේණියේ සිසුවාගෙන් මෙම 24 හැවිරිදි ගුරුවරිය ගැබ් ගැනීමත් සමගයි.
ගබ්සාවක් සිදු කරගනිමින් දරු උපත වලක්වන්නට ගුරුවරිය තීරණය කර තිබේ. නමුත් පුදුමයට කාරණාව වන්නේ දරුවාගේ දෙමාපියන් විසින් මේ සියළු දේ පසුව දැනගත්තත් ඔවුන් එයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම යි.
ගුරුවරිය ගැබ් ගැනීමෙන් අනතුරුව මේ අමුතුම ආකාරයේ ගුරු - ගෝල සබඳතාව පිළිබඳ රටටම අනාවරණය වීමෙන් පසු ගුරුවරිය ප්‍රදේශය අතැර පලාගොස් සිටි නමුත් බාලවයස්කාර දරුවෙකු ලිංගික අපයෝජනයට පත්කිරීමේ චෝදනා යටතේ පොලීසිය විසින් ඇයව සෙවීමත් සමග ගුරුවරිය පසුගිය දා පොලීසියට භාර වීමට කටයුතු කර තිබේ.
ගුරුවරිය පොලීසියට පවසා ඇත්තේ තමා අදාළ සිසුවා සමග ප්‍රේම සබඳතාවක් පවත්වන බවටයි. එමෙන්ම දරුවා ද තම දෙමාපියන් හට තමන්ගේ පෙම්වතිය බවට ගුරුවරියව හඳුන්වා දී ඇති බවට ද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මකවන අතර ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව ගුරුවරිය පොලිස් ස්ථානයෙන් පිටතට පැමිනෙද්දී මාධ්‍යවේදීන් ඇගෙන් අදහස් විමසූ නමුත් ඒ කිසිවකට පිළිතුරු නොදී ඇය ගමන් ගන්නා අයුරු මාධ්‍ය ආයතන වාර්තා කර තිබුණි. මෙම සිදුවීම අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදු වූවකි.
වීඩියෝ සහ ඡායාරූප පහතින්...
වීඩියෝව පහතින්....
Sunday, June 5, 2016
8වසර සිසුවා සමග දිනපතා ලිංගිකව එක්වූ ගුරුවරිය ගැබ්ගත් පසු සියල්ල හෙළි වෙයි (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)







No comments:
Post a Comment