මහනුවර මහරෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 18 දෙනෙකුට ඩෙංගු රෝගය වැළදී ඇති බව වාර්තා වේ.
ඒ අතර වෛද්‍යවරු 02කුද සිටින බව අප වාර්තාකරු සඳහන් කරයි. එම රෝහලේම සේවය කළ රෝහල් සේවකයෙකු ද ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
මේ වනවිට මහනුවර මහ රෝහලේ ඩෙංගු රෝගීන් 58 දෙනෙකු නේවාසිකව ප‍්‍රතිකාර ලබයි.
මහනුවර - කමල් සුරවීර

No comments:
Post a Comment