ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 41ක් ‘ශ‍්‍රී ලංකා ජන බලය පිහිටුවයි’.. නායකයා මහින්ද.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 41ක් ‘ශ‍්‍රී ලංකා ජන බලය පිහිටුවයි’.. නායකයා මහින්ද..

පාර්ලිමේන්තුවේ ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 41 දෙනා ‘ශ‍්‍රී ලංකා ජන බලය මහින්ද සමඟ පෙරට’ නමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

ඉන් පසු එම කණ්ඩායම ඉදිරියේදීද ඒකාබද්ද විපක්‍ෂය සමඟ එක්ව කටයුතු කරන බව පාර්ලමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad