දිස්ත‍්‍රික්ක 05කට තවමත් නායයෑම් අවධානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

දිස්ත‍්‍රික්ක 05කට තවමත් නායයෑම් අවධානමක්

ඉදිරි පැය 24 තුළ අඛණ්ඩව වැසි පැවතුනහොත් දිවයිනේ දිස්ත‍්‍රික්ක 05ක නාය යෑම් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව මහනුවර, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත‍්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීමේ අදාළ වන බවත් අදාළ දිස්ත‍්‍රික්කවල කඳුකර බෑවුම් ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad