ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගි බස්රථ ධාවකයින් විසින් වර්ජනයක් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
අද (06) උදෑසන සිට බස් රථ ධාවකයින් 40කට අධික පිරිසක් මෙම වර්ජනයට එක්ව තිබේ.
දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය හරහා දෙහිවල - ගාල්ල, පිළියන්දල - ගාල්ල, සඳහා පුද්ගලික බස් රථ 02ක් යෙදවීම මෙම විරෝධයට හේතු වි ඇත.
අද (06) උදෑසන සිට බස් රථ ධාවකයින් 40කට අධික පිරිසක් මෙම වර්ජනයට එක්ව තිබේ.
දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය හරහා දෙහිවල - ගාල්ල, පිළියන්දල - ගාල්ල, සඳහා පුද්ගලික බස් රථ 02ක් යෙදවීම මෙම විරෝධයට හේතු වි ඇත.
අදාළ බස් රථ 02ක කෑස්බෑව ඩිපෝව මගින් යොදවා ඇති බවත් එම බස් රථ අධිවේගී මාර්ගය ඔස්සේ ගොස් පානදුර ප්‍රදේශයෙන් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට වැටී කොළඹ බලා ධාවනය වීම නිසා ගාල්ල - කොළඹ ධාවනය වන සුඛෝපභෝගි බස් රථ ධාවකයින්ට දැඩි අසාධාරණයක් වී ඇති බවත් විරෝධතාවය පළ කරන බස් රථ රියදුරන් කියාසිටී.
ගාල්ල - ලලිත් චාමින්ද
No comments:
Post a Comment