වාහන මිල ගැන අනාවැකියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

වාහන මිල ගැන අනාවැකියක්

වැට් බදු සංශෝධනය සහ ජපන් යෙන් මුදලේ අගය ඉහළ යාම යන කරුණු හේතුවෙන් ඉදිරි කාලයේදී වාහන මිල බොහෝ සෙයින් ඉහළ යා හැකි බවට අනාවැකි පළ වී ඇත.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පවසන්නේ වාහන මිල අනාගතයේ දී විශාල ඉහල අගයකට පැමිණිය හැකි බැවින් වාහනයක් මිලට ගැනීමට හොඳම කාලය මෙයවන බව යි.

ඇක්වා සහ ප්‍රියස් රථයක් රුපියල් 150000 සිට 200000 දක්වා මිල ඉහළ යා හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කොට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad