මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියගේ රිය අනතුරට ලක්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියගේ රිය අනතුරට ලක්වේ

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය වන නිලුකා ඒකනායක මහත්මිය ගමන්ගත් වාහනය වත්තේගම, කුඩුගල මාර්ගයේදී තවත් වාහනයක හැපී අනතුරකට ලක් වී තිබෙනවා.

මෙම අනතුරෙන් ආණ්ඩුකාරවරියට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ. නමුත් වාහනයට බරපතල හානි සිදු වී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad