විශ්වවිද්‍යාලවල සිසුන්ට නවක වදය ලබාදෙන ආකාරය ඇතුළත් දර්ශන පෙලක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ අදාළ නවකවද සිද්ධියේ චූදිතයින් සම්බන්ධයෙන් නීතිය අකුරට ක්‍රියාත්මක කරන බවයි.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියේ මෙවන් දෙයක්...
‘‘අද තියෙන්නේ නවක වදයක් නෙවෙයි මනුෂ්‍යත්වයට නින්දා කරන තුච්ච අදහන්න බැරි ඉතාම පහත් මට්ටමේ හිංසන ක්‍රියාවලියක්.සියයට 50කට වැඩි ප්‍රමාණයකට සමහර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ මානසික මට්ටමට බලපාලා තිබෙනවා මේ දේවල්.‘‘
නවක වදය ලබාදෙන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්......
Friday, May 13, 2016
අමාරුවෙන් විභාග පාස් කරලා කැම්පස් යන කට්ටියට ඇතුලෙදි දෙන සබ්බුව
Tags
# ප්‍රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්‍රවෘත්ති
Labels:
ප්‍රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment