පාකිස්තානයේ – කුවෙටා නගරය කේන්ද්‍ර කොට ගෙන අද (13) දහවල් රික්ටර් පරිමාණයේ 5.5 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි. භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.
No comments:
Post a Comment