ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගමදී පැවති රණවිරු සේවා අධිකාරියේ වැඩසටහනකදී ආබාධිත රණවරුවන් පිරිසක් ඔහු වට කරගෙන ප්‍රශ්න අසන්නට වූ නිසා උණුසුම් තත්වයත් හට ගත්තේය.
තම ගැටළු නොසලකමින් මැති ඇමතිවරන්ට දීමනා වැඩි දීමනා ලබා ගන්නේ මන්දැයි රණවරුවන් එහිදී පුවත්පත් වාර්තා පවා පෙන්වමින් කතා කරද්දී පිළිතුරු දී ගත නොහැකි වුණු ආරක්ෂක ලේකම්වරයා එතැනින් ගැලවී ගියේ මහත් වෙහෙසත් දරමිනි.
Sunday, April 10, 2016
රණවිරුවන් පිරිසක් ආරක්ෂක ලේකම් වටලයි.. අසීරුවෙන් බේරී යයි.. [VIDEO]
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment