ඇවිදින මංතීරු සිද්ධියට ජෝන්ගේ පස්ස අල්ලන්නලු (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 9, 2016

ඇවිදින මංතීරු සිද්ධියට ජෝන්ගේ පස්ස අල්ලන්නලු (VIDEO)

සීගිරිය සංචාරක පොලිසිය හා සංචාරක මග පෙන්වන්නන්ට නිල ඇඳුමක් හා හැඳුනුම්පතක් ලබා දීමේ උත්සවයට අද පැමිණි ජෝන් අමරතුංග අමාත්‍යවරයාගෙන් වත්තල බෝලවත්ත ඇවිදින මංතීරුව කැඩීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළා.

එහිදි මාධ්‍යවේදියා විමසා සිටියේ බෝලවත්ත ඇවිදින මංතීරු සිද්ධියට ඔබතුමාව අත්අඩංගුවට ගන්නා කතාව ඇත්තක් කියලයි. ඊට අමාත්‍යවරයා දුන් පිලිතුර වුණේ ‘‘අල්ලයි මගෙ පස්ස“ යනුවෙන්.

එම වීඩියෝව පහතින්..


 

No comments:

Post a Comment

Post Bottom Ad