සබරමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය දින නියමයකින් තොරව වසා දමා ඇති බව වාර්තා වේ.
සිසුන්ගේ විභාග ප‍්‍රතිඵල වසරක පමණ කාලයක සිට නිකුත් කර නොමැති නිසා ඒ පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සමග සාකච්ඡා කිරීමට ගිය සිසුන් පරිපාලන නිලධාරීන්ට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් මීට පාදක වී තිබේ.
මේ අතර පීඨය වසා දැමීමට විරෝධය පළ කරමින් සිසුන් උද්ඝෝෂණයක නිරතවීමටයි මේ වන විට සූදානම් වන බව ද වාර්තා වේ.

No comments:
Post a Comment