පොලිස්පති හා යුද හමුදාපති අතර හමුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

පොලිස්පති හා යුද හමුදාපති අතර හමුවක්

සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අද (08) යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා හමු වී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ දී මෙම හමුව සිදු වූ අතර එහි දී පොලිස්පතිවරයාට යුද හමුදා සම්මාන උත්තමාචාරයක් ද පැවැත්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad