වැඩබලන අගවිනිසුරු ලෙස චන්ද්‍රා ඒකනායක පත් කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

වැඩබලන අගවිනිසුරු ලෙස චන්ද්‍රා ඒකනායක පත් කෙරේ

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය අද (08) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.

ජනාධිපති කාර්යාලයේ පැවති එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad