මැණික් විජේවර්ධන, සේමිණි ඉද්දමල්ගොඩ, සචිනි අයේන්ද්‍රා, දිනක්ෂි සහ ශනුද්‍රි පහුගිය දවසක කොළඹ හෝටලයක උත්සවයකදි ලබාගත් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එකතු වී තිබෙනවා.
මෙම උත්සව අවස්ථාවේ සංගීතය සැපයීම සඳහා ඩැඩී සංගීත කණ්ඩායම සහභාගී වී සිටි අතර ලහිරු පෙරේරා සහ ඩිලන්ත මාලගමුවද මේ අවස්ථාවට එක්වී තිබුණා.
එම වීඩියෝව පහතින්...
Wednesday, April 27, 2016
මැණික්, සේමිණි, සචිනි, දිනක්ෂි සහ ශනුද්‍රි සිනමන් එකේ දාපු ෆන් එක
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment