ශ්‍රි ලංකා වරාය අධිකාරයේ සේවක වෘත්තීය සමිති විසින් වරාය හා නාවික ඇමති අර්ජුන රණතුංගට එරෙහිව එල්ල කරන චෝදනා ඔප්පු කලහොත් තමන් ගාළු මුවදොර පිටියේ හෙළුවෙන් දුවන්නට සූදානම් බව අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් තමීර මංජු කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
එසේ ඔප්පු කරගත නොහැකි වුවහොත් චෝදනා එල්ල කරන්නන් ‘අපි ගොන්නු’ කියා බෝඞ් එල්ලාගෙන සිටිය යුතු යයිද ඔහු පැවසීය.
Sunday, April 10, 2016
ඇමති අර්ජුනගේ ලේකම් අමු හෙළුවෙන් ගෝල්ෆේස් පිටියේ…
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment