තොලක් දැකලා නැති යුරේනි තොල් සිපගත්ත හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

තොලක් දැකලා නැති යුරේනි තොල් සිපගත්ත හැටි (VIDEO)

"මම සිල් බිඳගත්ත" ගීතයේ වීඩියෝවෙන් පස්සේ ඉරාජ් වීරරත්න ගැන වැඩිපුර කතාකරන්න පටන්ගත්තා. කොහොම වුණත් ඒ මියුසික් වීඩියෝව මේ වන විට වැඩි පිරිසක් බලලා ඇති කියන එක රහසක් නෙමෙයි.
 

හැබැයි අද කියන්න යන්නේ ඉරාජ්ගේ ගීතය ගැන නෙමෙයි.ඉරාජ් වීරරත්න නිසා ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් වන යුරේනි නොෂිකාට සිද්ධ වුණු සිදුවීමක් ගැන. රූපවාහිණී වැඩසටහනකට පසුගිය දවසක ඉරාජ් ඇවිල්ලා තියෙනවා. ඒ වැඩසටහනේදී  යුරේනි  " මම සිල් බිඳගත්තේ " ගීතය ගැන දිගින් දිගටම ප්‍රශ්න කරලා. 

ඒ වෙලාවේදී ඉරාජ් යුරේනිගෙන් ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ තමයි යුරේනි ඔයා කවදාවත් තොල් සිපගෙන නැද්ද ? කියලා. එයට පිළිතුරක් ලෙස යුරේනි කියලා තියෙන්නේ මම කවදාවත් තොලක් දැකලවත් නෑ කියලා. හැබැයි ඇය නිනෝ ලයිව් චිත්‍රපටයේ තොල් සිපගැනීමක් කළා.

එම වීඩියෝව පහතින්....


 

No comments:

Post a Comment

Post Bottom Ad