පිල්ලෙයාන් යළි රිමාන්ඩ් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

පිල්ලෙයාන් යළි රිමාන්ඩ් (PHOTOS)

පිල්ලෙයාන්නමින් හඳුන්වන හිටපු නැගෙනහිර මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ලබන 2016.01.27 දින දක්වා දින 14 ක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මඩකලපු මහේස්ත්‍රාත් විනිසුරු එස්. ගනේෂරාජසා මහතා නියෝගකර තිබේ.

2015 වසරේ මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් යාච්ඥාවට සහභාගීවී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පසුගිය 2015.10.09 දින කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් චන්ද්‍රකාන්තන් මහතා අත්අඩංගුවට ගැනුණි.

ඡායාරූප පහතින්....
 




මඩකලපුව - ජවුෆර්කාන්

No comments:

Post a Comment

Post Bottom Ad