ගියාට යළි එනවා - හුසේන් කුමරු  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

ගියාට යළි එනවා - හුසේන් කුමරු 

සිය සිව්දින නිල සංචාරය නිමා කරමින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අද (10) අලුයම 03.00 ට පමණ දිවයිනෙන් පිටත් විය. 

ඔහු ඩුබායි බලා ගමන් කර තිබේ. නැවතත් ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවන බව ඊයේ (09) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad