ත්‍රිත්ව ඝාතනයක් වැල්ලම්පිටියේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

ත්‍රිත්ව ඝාතනයක් වැල්ලම්පිටියේ

වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් තිදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.

නිවසක් තුළ සිටි තිදෙනකු මෙසේ ඝාතනයට ලක්ව ඇති බවයි පොලීසිය පවසන්නේ. ත්‍රීරෝද රියකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad