නොමිලේ Wi-Fi අවසන්.. දැන් මුදල් අය කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 4, 2016

නොමිලේ Wi-Fi අවසන්.. දැන් මුදල් අය කරයි..

නොමිලේ වයි-ෆයි ලබාදීම සඳහා රජය විසින් ආරම්භ කරනලද වැඩපිලිවෙල මේ වන විට මුදල් අය කරන වැඩපිලිවෙලක් බවට පත්ව ඇත.

මෙහිදී මන්දගාමී වේගයක් යටතේ නොමිලේ මසකට ලබා දෙන මෙගාබයිට් 100ක ප‍්‍රමාණය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීම සිදු කල යුත්තේ ටෙලිකොම් ආයතවයට ගෙසිනි.

එහිදී ලබා දෙන රහස් පදය ඔස්සේ සිදු කරන මෙගාබයිට් 100 ඉක්මවු සියළු බාගත කිරීම් සඳහා ටෙලිකොම් පැකේජයෙන් දත්ත අඩු කෙරෙයි. නොමිලේ දෙන මෙගා බයිට් 100ක ප‍්‍රමාණය අද වන විට මෙරට  ඕනැම ජංගම දුරකතන ජාලයකින් රුපියල් 20ට අඩුවෙන් ලබා ගත හැක.

No comments:

Post a Comment

Post Bottom Ad