දේශපාලන බලවතෙක් තිස් කෝටියක දේපොල ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 4, 2016

දේශපාලන බලවතෙක් තිස් කෝටියක දේපොල ගනී..

දේශපාලන බලවතෙකු විසින් තිස් කෝටියක් පමන වටිනා දේපල දෙහිවල ගල්කිස්ස මහනගර සභා බල ප‍්‍රදේශයෙන් මිල දී ගෙන ඇති බව නගර සභාවේ ආරංචි මාර්ග පවසයි.

ගාලූ පාරේ විශාල ව්‍යාපාරික ස්ථානයක් සහ සුවිසල් නිවාස පහක් ඊට අයක් වන බවද එම ආරංචි මාර්ග කියයි.

මීට අමතරව මෙම දේශපාලඥයාට බත්තරමුල්ල, පානදුර, කළුතර යන ප‍්‍රදේශවලද සිය ඥති හිතවතුන්ගේ නම්වලට විශාල දේපල ප‍්‍රමාණයක්ද මිලදී ගෙන ඇතැයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad