ක‍්‍රිකට් නිලවණයෙන් තමන් පරාජයට පත් වූයේ ක‍්‍රිකට් මාෆියාව නිසා බව ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.
තමනට මහජන ඡන්දයෙන් රටේ ඕනෑම තැනකින් මැතිවණයකින් ජය ගත හැකි වුවත් ක‍්‍රිකට් උප සබාපති ලෙසවත් දිනනන්ට බැරි වූයේ ක‍්‍රිකට් මාෆියාව නිසා බවද බවසන ඇමතිවරයා ක‍්‍රීඩා නොකරන ක‍්‍රීඩා සමාජවලටද ඡුන්ද බලය හිමිව තිබෙන බවත් ඒවායේ ඇත්තේ හෙංචයියන් බවත් කියා සිටියේය.
Monday, January 4, 2016
Home
ප්රවෘත්ති
රටේ කොහෙන් ඡන්දෙ ඉල්ලුවත් දිනන මට ක‍්‍රිකට් උප සභාපති කමවත් දිනන්න බැරිවුණා.. ඒ ක‍්‍රිකට් මාෆියාව නිසා..
රටේ කොහෙන් ඡන්දෙ ඉල්ලුවත් දිනන මට ක‍්‍රිකට් උප සභාපති කමවත් දිනන්න බැරිවුණා.. ඒ ක‍්‍රිකට් මාෆියාව නිසා..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment