ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පසුගියදා සිරස රූපවාහිනියේ ‘සටන’ වැඩසටහනේදී මහ අකරතැබ්බකට මුහුණ දුන්නේය.
පසුගිය මැතිවරණ වේදිකවේ කියූ ආකාරයට මේ පිහිටුවා ඇත්තේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක්දැයි නිවේදකයන් ඇසූ පැනයට හරි හමන් උත්තරයක් දෙන්නට ඔහුට හැකි වූයේ නැත.
Monday, January 4, 2016
සේනසිංහට පසු සිරස ‘සටන’ට විත් අබේසිංහ නාගෙන ගාගෙන යයි.. [Video]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment