දුලීකා බර අඩු කරගත් හැටි කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 7, 2016

දුලීකා බර අඩු කරගත් හැටි කියයි (VIDEO)

ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන පසුගියදා අපූරු හෙළිදරව්වක් සිදු කළා. ඒ තමයි කිලෝ 98 ක් ව තිබූ තමන්ගෙ බර දින කිහිපයක් ඇතුළත කිලෝ 52 කට අඩු කර ගැනීමේ රහස.

දුලීකා මේ රහස ගැන හෙළි කළේ නෙත් එෆ් එම් 'හැපි චැට්' වැඩසටහනට එක් වෙමින්.

(එම වීඩියෝව පහතින් අහන්න)


No comments:

Post a Comment

Post Bottom Ad