අන්තර්ජාලය තුලින් චිත්‍රපට හා ටෙලි නාට්‍ය මාලා ලබාදීමේ ලොව ප්‍රමුඛතම ආයතනය වන Netflix ආයතනය සිය මෙහෙයුම් කටයුතු තවත් රටවල් 130 ක් සඳහා පුළුල්කොට තිබේ.
එම රටවල් අතරට ලංකාවද ඇතුලත් වන අතර ඒ අනුව ලංකාවේ වෙසෙන ඔබටද Netflix හරහා ජනප්‍රියතම චිත්‍රපට හා ටෙලි නාට්‍ය මාලා බැලීමට හැකියාව තිබේ. Netflix මේ වනවිට රටවල් 190 ක ක්‍රියාත්මක වන අතර ලොවපුරා මිලියන 70 ක පිරිසක් එහි සාමාජිකත්වය ගෙන තිබේ.
පැය මිලියන 125 ක් පුරා කාලයක් දිවෙන චිත්‍රපට Netflix සතුව තිබේ. ඒ අනුව Netflix හරහා Normal Quality සහිතව චිත්‍රපට මසකට ඩොලර් 7.99 ක්ද, HD Quality යටතේ චිත්‍රපට නැරඹීමට ඩොලර් 9.99ක්ද, Ultra HD Quality යටතේ චිත්‍රපට නැරඹීමට ඩොලර් 11.99 ක් ද වැයවේ.
Thursday, January 7, 2016
ලෝකප්‍රකට "NETFLIX" දැන් ලංකාවේ!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment