ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට සුවය ලැබී ඇතැයි සමාජ ජාල වෙබ් අඩවිවල වාර්තා පළ වනවා. එහෙත් ඔහුගේ සොහොයුරිය ශිරෝණි ප්‍රියංගිකා nethfm වෙත සඳහන් කළේ එම වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.
මේ වනවිට රෝහල්බිල ලක්ෂ 15කට ආසන්න බවයි ඇය සඳහන් කළේ. තවත් මාස 6කටත් වඩා ඔහුට රෝහල් ගතව සිටීමට සිදුවනු ඇතැයි ශිරෝණි ප්‍රියංගිකා මහත්මිය සඳහන් කළා. තම සොහොයුරාගේ ජීවිතය සමග සෙල්ලම් නොකර බේරා ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙසයි ඇය ඉල්ලා සිටියේ.
ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට සහාය වීම සඳහා කලාකරුවන් වෙනුවෙන් තැනුනු ජයන්ත ධර්මදාස මහතා සභාපතිත්වයෙන් පවතින ඔස්කාර් සංවිධානය කටයුතු යොදා ඇති අතර එහි තොරතුරු පහතින් පළ වනවා. මෙම වැඩපිළිවෙල සංවිධානය කර ඇත්තේ මධු මාධව අරවින්ද මහතායි.
Source By : Nethfm
Thursday, January 7, 2016
ප්‍රින්ස්ගේ ජීවිතය සමග සෙල්ලම් කරන්න එපා!
Tags
# කලා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Labels:
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment