හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (07) බරපතල වංචා සෙවීමේ ජනාධිපති කොමිසමට ගියානේ. ඒ වෙලාවේ ගෝඨාභය කිව්වා හෙටත් (08) මම එනවා කියලා.
හැබැයයි එන්නේ කළු ටයි එකක් දාගෙන කියලා. ඒකට හේතුව විදිහට ගෝඨාභය මහතා කිව්වේ මෙන්න මේ විදිහේ දෙයක්. “මම කළු ටයි එකක් දානවා කිව්වේ CID එකට ගියා FCID එකට ගියා ජනාධිපති කොමිසමට ආවා. මේවා තමයි කළේ අවුරුද්ද පුරාම.” කියලා.
එහෙම කියපු ගෝඨාභය මහත්තයා අද ජනාධිපති කොමිසමට එනකොට කිව්වේ මෙන්න මෙහෙමයි. “මේ නිල් කළු. නිල් පාටත් දැන් කළු වෙලානේ. නිල් කළු නිල් කළු” කියලා තමයි.
මේ සිදුවීම වෙච්චි හැටි පහතින් බලන්නකෝ…..
Friday, January 8, 2016
ගෝඨාභයට දැන් නිලුත් කළු වෙලා. (Video)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment