මෛත්‍රී මරන්න ආ හිටපු කොටි සාමාජිකයා ඇත්ත කතා කරයි (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

මෛත්‍රී මරන්න ආ හිටපු කොටි සාමාජිකයා ඇත්ත කතා කරයි (Video)

ජනාධිපති පොදු සමාව හිමි වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික සිවරාජා ජෙනීවන් ඊයේ (09) යාපනය, අච්චුවේලිහි සිය නිවසට ගියේය.

2008 වසරේ දි එවක කෘෂිකර්ම ඇමතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙමින් සිටියදි ප්‍රභූ වාහන පෙලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ජෙනීවන්ට චෝදනා එල්ල විය.

පොදු සමාව හිමිවීමෙන් පසු ජෙනීවන් මෙලෙස අදහස් දැක්වීය.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad