අනෝමා ජනාදරී 'ජිම් ගිහින් හදාගත්ත ඇඟ පෙන්වන' අඩනිරුවත් ඡායාරූප (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

අනෝමා ජනාදරී 'ජිම් ගිහින් හදාගත්ත ඇඟ පෙන්වන' අඩනිරුවත් ඡායාරූප (PHOTOS)

අයෝමය කාන්තා තරගයකට සහභාගී වන කාන්තාවකගේ චරිතය නිරූපණය කිරීම සඳහා අනෝමා ජනාදරී සුදානම් වනවා.

ඒ සඳහා සිරුර හැඩගස්වා ගැනීම සඳහා ව්‍යායාම්වල යෙදුණු ඇය තම සිරුරේ වත්මන් ඡායාරූප කිහිපයක් තම ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා.

අනෝමා ඒ සම්බන්ධයෙන් තැබූ සටහන සහ ඡායාරූප පහතින් දැක්වෙනවා.










No comments:

Post a Comment

Post Bottom Ad