බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ට බන්ධනාගාරගතව සිටින කාලය තුළදී දින කිහිපයක් සිය නිවසට ගොස් පවුලේ අය සමඟ කාලයගතකර නැවත පැමිණීමට අවස්ථාව ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ මහතා පැවසීය.
අදාල සැලැසුම මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු කියා සිටී. කල්ක්‍රියාව අනුව සුදුසුකම් ලත් සෑම සිරකරුවෙකුටම මේ අවස්ථාව ලැබෙන බවද නිශාන්ත මහතා සඳහන් කළේය. ඒ අනුව පළමු අවස්ථාවේ සිරකරුවෙකුට දින 5ක කාලයක්ද, දෙවැනි අවස්ථාවේදී දින 10ක කාලයක්ද, තෙවැනි අවස්ථාවේදී සති දෙකක නැත්නම් දින 14ක කාලයක්ද ලබාදීමට නියමිත බව පැවසේ.
Friday, January 8, 2016
හිරකාරයින්ට ගෙදරගිහින් එන්න දෙන්න යයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment