ශ්‍රී ලංකාවට අයිතිවුණු අලුත්ම දූපතේ චන්ද්‍රිකා ඡායාරූපය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

ශ්‍රී ලංකාවට අයිතිවුණු අලුත්ම දූපතේ චන්ද්‍රිකා ඡායාරූපය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍ර‍ික සමාජවාදී ජනරජයට අයත්වන ලොකු කුඩා දූපත් සංඛ්‍යාව 70ක් පමණවේ. මේ අතරට තවත් දූපතක් දැන් එක්ව තිබේ. 

කෘතීම දූපතක් වන මෙය නිර්මාණය වන්නේ හම්බන්තොට වරාය ඉදිකිරීමේදී ඉවත් කෙරුණු පස් සහ ගල් යොදා ගනිමින්ය. හම්බන්තොට වරායට බටහිරින් ඉදිව ඇති මෙම දූපත ප්‍රවේශ මාර්ග දෙකකින් ගොඩබිමට සම්බන්ධ වේ.

මේ එම දූපතෙහි චන්ද්‍රිකා ඡායාරූපයකි. 



No comments:

Post a Comment

Post Bottom Ad