පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය අද  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 5, 2016

පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය අද 

2016 වර්ෂය සඳහා පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය අද (05) කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවැත් වේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය  වී.එස් .රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad