ආණ්ඩුව නියෝජනය කරන දේශපාලඥයින් පිරිසක් ගිය සතියේ දිනෙක මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්චාවක් පවත්වා තිබේ.රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් තමනටද දැන් සැක පහල වී ඇති බව පවසා ඇති එම පිරිස ඉදිරියේ ඇතිවන තීරනාත්මක මොහොතකදී විපක්‍සය හා එක්වී දේශපාලන ක‍්‍රියාමාර්ග ගැනීමට කැමැත්ත පල කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
No comments:
Post a Comment