ක්‍රිකට් ඉතිහාසයේ වෙන්න පුළුවන් ලොකුම දේ බිග් බෑෂ්වල සිද්ද වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

ක්‍රිකට් ඉතිහාසයේ වෙන්න පුළුවන් ලොකුම දේ බිග් බෑෂ්වල සිද්ද වෙයි

දන්නවනේ මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ තියෙන බිග් බෑෂ් ක්‍රිකට් තරඟාවලිය ගැන. ඊයේ මේ තරඟාවලියේ තිබුණු තරඟයක අපුරු කඩුල්ලක් අහම්බෙන් දැවී ගියා. 

ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන Adam තමා මේ කඩුල්ල දවා ගත්තේ. ක්‍රිකට් විචාරකයෝ නම් කියන්නේ නැවත කිසිදවසක මේ ආකාරයට කඩුල්ලක් දැවී යාමක් දකින්න ලැබෙන එකක් නැහැ කියලයි.

ඒ දුර්ලභ අවස්ථාව බලන්නකෝ මේ වීඩියෝ එකෙන්



No comments:

Post a Comment

Post Bottom Ad