ඇමති දයා ගමගේ විසින් ඇමති චම්පික රණවකට ඉතා දරුණු ලෙස බැණ වැදී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
බොරලැස්ගමුව ප‍්‍රදේශයේ ඉඩමක් අත්පත් කරගෙන සිදු කිරීමට යන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් දයා ගමගේ ඇමතිවරයා විසින් ජනාධිපතිවරයාට පැමිණිලි කරමින් සිටියදී එම ස්ථානයට රණවක ඇමතිවරයා පැමිණ ඇත.
චම්පික රණවක මහතා විසින් මෙම ව්‍යාපෘතිය හරහා සිදු කරන්නට යන වෙනත් ගණුදෙනු ගැනද ඇමතිවරයා විසින් එහිදී ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබේ. චම්පික රණවක ඇමතිවරයාද ඊට පිළිතුරු දෙන්නට ගිය විට ඇමති දයා ගමගේ දැඩි ලෙස රණවක ඇමතිවරයාට බැණ වැදී තිබේ.
‘අයිසෙ තමුසෙලා තමයි ගිය ආණ්ඩුවත් කාලා මේ ආණ්ඩුවත් කන්න හදන්නෙ’ ආදී වශයෙන් බැණ වදිද්දී ඇමති රණවක හෙමින් සීරුවේ එතැනින් ඉවත්ව ගොස් ඇත.
Saturday, January 16, 2016
‘අයිසෙ තමුසෙ ගිය ආණ්ඩුවත් කාලා මේකත් කන්නද හදන්නේ’.. – චම්පිකට බලූ බැණුම්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment