තව රුපියලක්වත් ඉන්ධන මිල අඩු කරන්නේ නෑ… – තෙල් නි. ඇමතිනි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 16, 2016

තව රුපියලක්වත් ඉන්ධන මිල අඩු කරන්නේ නෑ… – තෙල් නි. ඇමතිනි

ඞීසල් පෙට‍්‍රල් මිල තවත් රුපියලකින්වත් අඩු කරන්නේ නැති බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය පවසයි.

ඇය මෙසේ කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පැවති උත්සවයක් අමතමිනි.

ඉන්ධන මිල අඩු කරන්නේ නැතිදැයි ඇතැමුන් නිරත විමසන බවද කී ඇමතිනිය මෑතකදී ඉන්ධන මිල අඩුවීමක් කිසිසේත්ම සිදු නොවන්නේ යියිද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad