ඉදිරි පළාත් පාලන මැතිවණයට බිහිවන නව දේශපාලන සන්ධානයට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතිවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට මේ දිනවල සාකච්චා පැවැත්වෙන බව වාර්තා වෙයි.
නව සන්ධානය එන මැතිවණයේදී මල් පොහොට්ටුව ලකුණින් තරග කිරීම ගැනද සාකච්ඡ වෙමින් ඇතැයි පැවසෙන අතර ශ‍්‍රිලනිප හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් විසින් පසුගියදා පැවැති මාධ්‍ය හමුවේ පසු බැනරයේ පැවති ආදර්ශ ඡන්ද පත‍්‍රිකාවේද මල්පොහොට්ටුව ඉදිරියේ කතිරයක් යොදා තිබින.
Saturday, January 16, 2016
අලූත් පක්‍ෂය මල් පොහොට්ටුවෙන්..? ආණ්ඩුවේ ශ‍්‍රිලනිප කොටස් හා සාකච්චා…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment