නවසීලන්තය ජය ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

නවසීලන්තය ජය ගනී

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වුණ විස්සයි විස්ස දෙවන කි‍්‍රකට් තරගය කඩුලු 9 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු සංඛ්‍යාව 142 ක් පමණයි.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 147 ක් ලබාගනිමින් තරගය ජයග‍්‍රහණය කළා.  

SCORECARD

No comments:

Post a Comment

Post Bottom Ad