ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව රු. 146 ද ඉක්‌මවා ගොස් තිබේ.
මේ අනුව පසුගිය දෙසැම්බර් 30 දින ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ප්‍රථම වතාවට රු. 146 ඉක්‌මවමින් රු. 146.03 ක් දක්‌වා ඉහළ ගිය අතර එම අගය ඊට පසු දින (31) දිනයේදී රු. 146.18 දක්‌වා ද ඉහළ ගියේය.
2016 ජනවාරි 01 දින ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 146.19 ක් විය. මේ අතර ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලරය සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8.8 කින් පිහිහිමකට ලක්ව ඇත.
Thursday, January 7, 2016
රුපියල මස්ත බාල්දුයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment