චොකා මල්ලිට, විජේතුංගට හා පවිත්‍රාට තනතුරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 7, 2016

චොකා මල්ලිට, විජේතුංගට හා පවිත්‍රාට තනතුරු

ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි), ඒ.ඒ. විජේතුංග හා පවිත්‍රා වන්නිආරච්චි යන තිදෙනා රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් ලෙස පත්කර ඇතැයි වාර්තා වේ.

අදාල තනතුරට කැබිනට් අමාත්‍යවරයකු සතු වරප්‍රසාද හිමි බවද මේ අතර වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad