ජිනීවාහිදී සම්මත වූ යුද අපරාධ යාන්ත‍්‍රණය එන සතියේ සිට වැඩ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

ජිනීවාහිදී සම්මත වූ යුද අපරාධ යාන්ත‍්‍රණය එන සතියේ සිට වැඩ..

පසුගියදා ජිනීවාහිදී සම්මත වූ යෝජනාව අනුව මෙරට පැවති යුධ සමයේ සිදු වූයේ යයි කියන යුද අපරාධ ගැන පරීක්‍ෂණ කිරීම සදහා පිහිටුවීමට නියමිත යාන්ත‍්‍රණය එන සතියේ සිට ආරම්හ කරන්නේ යයි ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මෙරට නිල සංචාරයක් සදහා පැමිණි නෝර්වේ විදේශ අමාත්‍යවරයා පිළිගනිමින් එම අමාත්‍යාංශයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad