මෙරට තේ මිල පහත වැටීමෙන ඇති වී තිබුණු අර්බුදය යථා තත්වයට පත් වෙමින් ඇතැයි තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ මාසයේ පහතරට තේ කිලෝවක මිල රුපියල් 430.44කට වඩා වැඩි වූ බව වූ බවත්, උඩරට තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 435.89කටත් වැඩි බවත්, මැද රට තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 377.22 කට වඩා වැඩි බවත්ය.
Sunday, January 10, 2016
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment