පසුගියදා ඇඹිළිපිටියේ නිවසක පැවති සාදයක් අතරතුරදී සිදු වූ පොලිස් පහර දීමකින් මරණයට පත් වුණු සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ ගැබිණි බිරිඳ සිය ස්වාමියාගේ මරණයට වගකිව යුතු පොලිස් නිලධාරීන්ට බැණ වැදුනේ හඬා වැටෙමිනි.
‘පුළුවන් කමට නෙවෙයි මං ඉන්නෙ. අර පර ඒඑස්පී ඇදගෙන ගිහිල්ල එතනින් පල්ලට දාන්න ඕනි. එයා කෑගහපු විදිහට මූත් කෑගහ්නන ඕනි’ යයි ඇය කීය.
Saturday, January 9, 2016
Home
ප්රවෘත්ති
අර පර ASPත් එතනින් පහලට තල්ලු කරපල්ලා.. පොලිස් ප‍්‍රහාරයෙන් ඇඹිලිපිටියේ මියගිය සුමිත්ගේ ගැබිනි බිරිඳ හඬා වැටේ..
අර පර ASPත් එතනින් පහලට තල්ලු කරපල්ලා.. පොලිස් ප‍්‍රහාරයෙන් ඇඹිලිපිටියේ මියගිය සුමිත්ගේ ගැබිනි බිරිඳ හඬා වැටේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment