2016 නව වසරේ දින දර්ශනයේ ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ සිකුරාදා දින 05 ක් ද , සෙනසුරාදා සහ ඉරිදා දින 05 බැගින් ද යෙදී තිබීම වසර 823කට වරක් උදාවන සුවිශේෂී අවස්‌ථාවක් බව ඉතිහාසඥයෝ සඳහන් කරති.
2021 වසරේ ජනවාරි මාසයේ දී සිකුරාදා දින 05 ක් ද , සෙනසුරාදා සහ ඉරිදා දින 05 ක් ද යෙදෙන අතර යළිත් වසර 823කට පසු එනම් 2837 වසරේ අගෝස්‌තු මාසයේ දී මෙලෙසටම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින 05 බැගින් පැමිණෙනු ඇති බව ඉතිහාසඥයෝ සඳහන් කරති.
මීට පෙර 2014 වසරේ අගෝස්‌තු මාසයේ පමණක් සිකුරාදා දින 05 ක් ද, සෙනසුරාදා සහ ඉරිදා දින 05 ක් බැගින් ද යෙදී තිබිණි.
2016 දින දර්ශනය පහතින්.
Friday, January 8, 2016
වසර 823 කට වරක් උදාවෙන දින 15 ක් මෙම වසරේ දී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment