2020 දී දුම්කොළ වගාව තහනම් - ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 4, 2016

2020 දී දුම්කොළ වගාව තහනම් - ජනපති

දුම්වැටියෙන් සිදුවන පිළිකා හානි වැලැක්වීමේ රජයේ අරමුණ වෙනුවෙන් 2020 වසරේ සිට දුම්කොළ වගාව තහනම් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) ප්‍රකාශ කළේය.

මහවැලි අමාත්‍යංශයේ වන ක්ෂේත්‍ර සහකරුවන්ට පත්වීම් ප්‍රදානය කිරීමට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.
කිරීමට රජය ක්‍රියා කරන බවත්, විල්පත්තු වනය එළි පෙහෙලි කිරීම 
මේ වනවිට පවතින සියයට 29ක් වන වන වැස්ම සියයට 32 දක්වා වැඩි ඇරඹුනේ පසුගිය රජයේ අන්තර් ඇමැති කමිටුවකින් බවත්, එය වර්තමාන රජය පිට පැවරීමේ උත්සාහයක් ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා තමා එම කමිටුවේ පවා සේවය නොකළ බව සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad