පාකිස්තානු අගමැති ලංකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 4, 2016

පාකිස්තානු අගමැති ලංකාවට

පාකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් මහතා මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. 

ඒ මහතා ගුවන්තොටුපළට පැමිණියේ විශේෂ ගුවන්යානයකිනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් අගමැතිවරයා පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියේ ය.

ඡායාරූප පහතින්  





No comments:

Post a Comment

Post Bottom Ad