ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාට තම සංශෝධන ඇතුලත් නකෙරන්නේ නම් ඊට විරුද්දව ඒකාබද්ධ විපක්ෂය සමග සියයක් පමණ මන්ත්‍රීවරුන් සිටින බව පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
නව ව්‍යවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයත් ඇතුළු ආණ්ඩුවේ ශ්‍රීලනිප කොටසත් ඉදිරිපත් කරන යෝජනා ඇතුලත් නොවෙතොත් ව්‍යවස්ථාව වෙනස් කිරීමට ඉඩ නොදෙන්නේ යයිද ඔහු කියා සිටියේය.
Sunday, January 10, 2016
අලූත් ව්‍යවස්ථාවට මන්ත්‍රීන් 100ක් විරුද්දයි.. දැනටමත් 2/3 නෑ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment