වැඩිපුරම හොරු ඉන්නේ මධ්‍ය ආන්ඩුවේ.. ආණ්ඩුවට විරුද්දව අපි උසාවි යනවා.. – ජනපතිගේ දකුණු අත කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

වැඩිපුරම හොරු ඉන්නේ මධ්‍ය ආන්ඩුවේ.. ආණ්ඩුවට විරුද්දව අපි උසාවි යනවා.. – ජනපතිගේ දකුණු අත කියයි..

මධ්‍යම රජය විසින් පළාත් සභාවට ඇති බලතලවලට අභියෝග කලහොත් ඊට විරෝධය පල කරමින් අධිකරණයට යන බව උතුරුමැද මහ ඇමති පේෂල ජයරත්න මහතා පවසයි.

මේ දැනටමත් සියළු පළාත් මහ ඇමතිවරුන් අනුමැතිය පල කර ඇතැයිද කී ඔහු මධ්‍යම රජයේ සිටින ඇතැමුන් සිතා සිටින්නේ මොලය ඇත්තේ ඔවුනට පමණක් ලෙස බවයි. වැඩිපුරම හොරු ඉන්නේ මධ්‍ය ආන්ඩුවේ යයිද ඔහු එහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad