යසාරා අබේනායක යුගදිවියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 3, 2015

යසාරා අබේනායක යුගදිවියට

0101

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත‍්‍රයා වන යෝෂිත රාජපක්ෂගේ හිටපු පෙම්වතිය වන යසරා අබේනායක විවාහ වී තිබෙනවා. ඇය විවාහ වුයේ ෆසිල් මරිජා සමගයි. ඔහු මහනුවර ක‍්‍රීඩා සමාජයේ අති දක්ෂ රග්බි කි‍්‍රඩකයෙක් වනවා. එමෙන්ම මිට පෙරට යසරා අබේනායක CSN රුපවාහිනී නාලිකාවේ ප‍්‍රධානියා ලෙසද කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් යසරා අබේනායක සම්බන්ධයෙන් පසුගිය කාලයේ පුවත් වාර්තා වුනේ මිය ගිය රගර් ක‍්‍රීඩක තාජුඩින්ගේ අනියම් පෙම්වතිය ලෙස සිටි බවටයි.

කෙසේ වෙතත් ඇය ඔහු සමග කිසිදු සම්බන්ධයක් නොපැවැත්වූ බවට පසුව පවසා තිබුනා.

 

12314689_1080921271931471_5242428903745662144_o 12246595_1180184165330732_5637394726798463073_n 12295267_1189232564425892_8973311097649487765_n 12299160_1080921205264811_1031070280856316214_n 11906794_1080921468598118_7619430898751854478_o

The post යසාරා අබේනායක යුගදිවියට appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad